පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි මේ මස අවසානයේ ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ ...
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල උත්සවය සඳහා සහභාගීවීමට ඉන්දියාවටත් නිල වශයෙන් ...
දකුණු අප්‍රිකාවේ පතලක් තුළ සිරවීමෙන් මියගිය කම්කරුවන් සංඛ්‍යාව 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ මියගොස් ...
මරණකරු බිරිඳ සහ දරුවා සමඟ සමග විනෝද චාරිකාවක් සඳහා යතුරු පැදියකින් පැමිණ ඇති අතර පාලමෙන් එගොඩවීම සඳහා මරණකරු පමණක් යතුරු ...
නිවැරදි බදු අයකිරීමේ ක්‍රමවේදයක් තවමත් ස්ථාපිත කර නොමැති නිසා මෙවර සිගරට් බදු වැඩි කිරීමෙන්ද සිගරට් කර්මාන්තය වාසිය අත්කර ගෙන ...
ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පසුගියදා පැහැරගැනීමට ලක්වූ පාසල් සිසුවිය සහ ඇය පැහැරගත් සැකකරු අම්පාර පොලිස් නිලධාරින් විසින් ඊයේ ...
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, වැලිමඩ, සහ පස්සර මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩුනුවර, පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, නුවරඑළිය ...
ආචාර්ය තේනුවර මහතා විසින් මෙරට පුවත්පත් සඳහා විවිධ අවස්ථාවල ලියන ලද ශ්‍රී ලංකායේ ආර්ථිකයේ කාලීන ප්රවණතාවයන් පිළිබඳ ලිපි එකතුවක් ඇසුරින් සකස් කෙරුණු මෙම කෘතිය පසුගියදා එළි දැක්විය ...
සෝමාවතිය පුද බිමට යන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බව පොලීසිය පවසයි. පුලස්තිපුර පොලිස් වසමේ සුංගාවිල - සෝමාවතිය මාර්ගය සෝමාවතිය පුද බිම ආසන්නයේ පිහිටි දිග්ගල ප්‍රදේශයේ සිට ...
පාකිස්තානයේ සිටින දරුවන්ගෙන් මිලියන 22කට වැඩි පිරිසක් පාසල් නොයන බව එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා තිබේ. පාකිස්තානයේ මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීමේ හදිසි අවශ්‍යතාවය ද ...
මීගමුව කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව ඒතුතු කාල ප්‍රදේශයේදී මහා පරිමාණ ගංජා ව්‍යාපාරයක කොටස්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ ...
මිලියන 400 ඉක්මවූ හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් මිනිස් ඉතිහාසයේ විශාලතම මහජන ඒකරාශීවීම ලෙස වාර්තා අතරට එක්වීමට නියමිත මහා කුම්භමේලා ආගමික උත්සවය ඊයේ ඉන්දියාවේ ප්රයාග්රාජ් හිදී ආරම්භ වුණි ...