ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ අනුව එරට ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ...
දළදා මාලිගාවේ වී අටුව පල්ලේකැලේ ඉදිකර ඇති අතර එතැන සිට පෙරහරින් අලුත් සහල් මංගල්‍යය සඳහා සහල් රැගෙන ඒම සිදු කෙරෙන අතර රැගෙන ආ ...
වයස අවුරුදු 16ක දැරියක් කොළඹ මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් බිමට පැන සියදිවි නසා ගැනීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු හෙළිවී ...
ඒ අනුව මේ වනවිට ඉන් මියගොස් ඇති පිරිස 24 දක්වා ඉහළ ගොස් ඇති අතර බහුතර මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊටන් ලැව්ගින්න පැතිර ගිය ...
අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව මගින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ ...
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, පස්සර, හාලිඇල, බදුල්ල මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, උඩුදුම්බර, කුරෑණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, නුවරඑළිය ...
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් ...
ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේ දී ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය ...
වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් ...
පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි ...
දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ...
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය ...